Tuesday, 21 November 2017

“Career Fair 2016 ” හි සමාරම්භක උත්සවය

  • Print
  • E-mail

කැලණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය යටතේ ක්‍රියාත්මක වන “Career Fair 2016 ” හි සමාරම්භක උත්සවය හා “Career Fair වැඩසටහන ආරම්භ කර වසර 10ක් සපිරීමේ සංවත්සර සැමරුම 2016 ජුනි මස 29 වන දින වාණිජ හා කළමණාකරණ පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

වර්ෂය පුරා ක්‍රියාත්මක පෞරුෂත්ව වර්ධනය හා වෘත්තීය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන වැඩමුළු වලින් “Career Fair 2016 ” සමන්විත වන අතර මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා ( කළමනාකරණ අධ්‍යක්ෂ - ESOFT Group, සභාපති - computer society of sri Lanka) , වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය නාරද ප්‍රනාන්දු මහතා , ආචාර්ය එම්.පී දියමුල්ල මහතා ,අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු පසුගිය වසර දහයක Career Fair සංවිධායක කමිටු සාමාජිකයන් හා විද්‍යාර්ථීන් සහභාගි වූහ.

0t6a0449
0t6a0449
0t6a0447
0t6a0441
0t6a0434
0t6a0432
0t6a0428
0t6a0414
0t6a0406
0t6a0384
0t6a0382
0t6a0367
0t6a0352
0t6a0347

Last Updated on Monday, 04 July 2016 08:42

 

News Paper Article

Paper cuttings

No of visits


mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter