Previous Next

“ ‍Young Journalist ” පුහුණු වැඩසටහනේ සිව් වැනි දේශනය

කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය මගින් විශ්විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සන්නිවේදන හැකියාවන් හා කුසලතාවන් ඔප්නැංවීමේ අරමුණින් සංවිධානය කළ  “ ‍Young Journalist ” පුහුණු වැඩසටහනේ සිව් වැනි දේශනය නොවැම්බර් 30 වන දින සිරස නිවුස් 1ස්ට් නාලිකා ප්‍රධානි සුරංග  සේනානායක  මහතාගේ සහභාගීත්වයෙන්  පැවැත්විණි.
සන්නිවේදන  හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජේ.කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන්  "ගවේෂණාත්මකව නිර්මාණාත්මක වස්තු බීජ සොයා යෑම" යන මාතෘකාව යටතේ මෙම දේශනය පැවැත්විණි.  

© 2019 Communication and Media Unit. All Rights Reserved. Designed By Communication and Media Unit.

Search