Previous Next

“ ‍Young Journalist ” පුහුණු වැඩසටහනේ දෙවන දේශනය

කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය මගින් විශ්විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සන්නිවේදන හැකියාවන් හා කුසලතාවන් ඔප්නැංවීමේ අරමුණින් සංවිධානය කළ “ ‍Young Journalist ” පුහුණු වැඩසටහනේ දෙවන දේශනය 2021 නොවැම්බර් මස 29 වන දින දිනමිණ පුවත්පතේ  ජ්‍යෙෂ්ඨ  සමකර්තෘ ධනුෂ්ක ගොඩකුඹුර මහතාගේ සහභාගීත්වයෙන්  සාර්ථකව පවත්වැත්වුණි.  සන්නිවේදන  හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජේ.කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන්  “ප්‍රවෘත්ති හා විශේෂාංග රචනය ” යන මාතෘකාව පාදක කර මෙම දේශනය පවත්වන්නට යෙදුනි. 

© 2019 Communication and Media Unit. All Rights Reserved. Designed By Communication and Media Unit.

Search