Previous Next

කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය මගින් විශ්විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සන්නිවේදන හැකියාවන් හා කුසලතාවන් ඔප්නැංවීමේ අරමුණින් සංවිධානය කළ  “ ‍Young Journalist ” පුහුණු වැඩසටහනේ සිව් වැනි දේශනය නොවැම්බර් 30 වන දින සිරස නිවුස් 1ස්ට් නාලිකා ප්‍රධානි සුරංග  සේනානායක  මහතාගේ සහභාගීත්වයෙන්  පැවැත්විණි.
සන්නිවේදන  හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජේ.කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන්  "ගවේෂණාත්මකව නිර්මාණාත්මක වස්තු බීජ සොයා යෑම" යන මාතෘකාව යටතේ මෙම දේශනය පැවැත්විණි.  

Previous Next

කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය මගින් විශ්විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සන්නිවේදන හැකියාවන් හා කුසලතාවන් ඔප්නැංවීමේ අරමුණින් සංවිධානය කළ “ Young Journalist ” පුහුණු වැඩසටහනේ තෙවන දේශනය නොවැම්බර් 29 වන දින මව්බිම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුසිල් සුරවීර මහතාගේ සහභාගීත්වයෙන්  පැවැත්විණි.
සන්නිවේදන  හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජේ.කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන්  “පුවත්පතට ලිවීම " යන මාතෘකාව පාදක කර මෙම දේශනය පැවැත්විණි.  

Previous Next

කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය මගින් විශ්විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සන්නිවේදන හැකියාවන් හා කුසලතාවන් ඔප්නැංවීමේ අරමුණින් සංවිධානය කළ “ ‍Young Journalist ” පුහුණු වැඩසටහනේ දෙවන දේශනය 2021 නොවැම්බර් මස 29 වන දින දිනමිණ පුවත්පතේ  ජ්‍යෙෂ්ඨ  සමකර්තෘ ධනුෂ්ක ගොඩකුඹුර මහතාගේ සහභාගීත්වයෙන්  සාර්ථකව පවත්වැත්වුණි.  සන්නිවේදන  හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජේ.කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන්  “ප්‍රවෘත්ති හා විශේෂාංග රචනය ” යන මාතෘකාව පාදක කර මෙම දේශනය පවත්වන්නට යෙදුනි. 

Previous Next

කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය මගින් විශ්විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සන්නිවේදන හැකියාවන් හා කුසලතාවන් ඔප්නැංවීමේ අරමුණින් සංවිධානය කළ “ ‍Young Journalist ”   පුහුණු වැඩසටහනේ පළමු දේශනය නොවැම්බර් මස 27 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහතාගේ සහභාගීතවයෙන් සාර්ථකව පැවැත්විණි. සන්නිවේදන  හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජේ.කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන්  “ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණකරණය” යන මාතෘකාව පාදක කර මෙම දේශනය පැවැත්විණි.  .

© 2019 Communication and Media Unit. All Rights Reserved. Designed By Communication and Media Unit.

Search