Two books written by Mr.Tharindu Dananjaya Weerasinghe, one of Kalana Mithuru counsellors at Kalana Mithuru Sewana.
The two books are highly recommended for peer counselors and those who want to have basic understanding on mental disorders and Buddhist counseling.
"උපදේශනයේ දී සේවාලාභියා සමඟ සංවාද කළ යුතුය, විවාද නොකළ යුතුය. උපදේශන සංවාදයක් අනෙක් සංවාදවලට වඩා වෙනස් ය. උපදේශන සංවාදයක් සෘජු විය යුතුය, එසේම මෘදු විය යුතුය. සංවාදය තුළ සහකම්පනය පවත්වා ගත යුතුය. උපදේශන සංවාදයක දී අවැසි සෘජු බවත් මෘදු බවත් නියම මාත්රාවෙන් මුසු කොට සංවාදයේ ජීව ගුණය පවත්වා ගැනීමට උපදේශකවරයා සමත් විය යුතුය.
සැබැවින්ම මෙම කෘතිය උපදේශන සංවාදවල සාරය ගැන ය. කතාවකින් පසු කතාවක් මෙම කෘතිය පුරා දිවෙයි. නමුත් වෙනස වන්නේ කිසිඳු කතාවක් සම්පූර්ණයෙන් නොකියා සංවාදය පමණක් ඉදිරිපත් කිරීමයි. පාඨකයා විසින් තම තම නැණ පමණින් සංවාදය අනුව කතාව පරිකල්පනය කරගත යුතුය. ඒවා අවස්ථානුකූලව ජීවිතයට ගළපා ගත යුතුය".
Peer Counseling Certificate Course
Counseling
Field Visits
Workshops
Kalana Mithuru Sevana (KMS)
University of Kelaniya, Kelaniya 11600,
Sri Lanka
+094 (112) 903 184