MECDC's first event for the month of April - 2023.04.04
MECD Center - University of Kelaniya
මහ වලව්වේ අවුරුදු 2023
ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන හා දිවාසුරැකුම් මධ්යස්ථානය මගින් පළමු වරට සංවිධානය කරන ලද මහ වලව්වේ අවුරුදු 2023 සිංහල අළුත් අවුරුදු උළෙල 2023.04.04 වන දින මධ්යස්ථාන පරිශ්රයේදී පැවැත්විණි. ඒ සඳහා කැලණිය විශ්වවිද්යාලයේ Kelaniya University Teachers Association (KUTA), Kelaniya University Teachers Association Welfare සහ Kelaniya University Centre for Gender Studies, ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ අතර දරුවන් සහ දෙමාපියන්ගෙන් පරිශ්රය පිරි පැවතිනි. මෙම සිංහල නව අවුරුදු උත්සවය කොටස් තුනක් යටතේ පවත්වන ලදී.
1. දරුවන් හා දෙමාපියන් සහිත ගැමි ගෙදර සිංහල නව අවුරුද්ද
2. ආරාධිතයන් සහිත මහා වලව්වේ සිංහල අවුරුද්ද
3. අවුරුදු උළෙල
මෙහිදී දරුවන් සඳහා අවුරුදු චාරිත්ර වාරිත්ර පමණක් නොව දරුවන්, දෙමාපියන් හා ආරාධිතයන් සඳහාද ක්රීඩා අංග රැසක්ද පැවැත්විණි.
The 2023 Sinhala New Year Festival organized by the Model Early Childhood Development and DayCare Center for the first time was held at the center premises on 04.04.2023. For that, Kelaniya University Teachers Association (KUTA), Kelaniya University Teachers Association Welfare and Kelaniya University Center for Gender Study participated as invited guests and the premises was filled with children and parents. The Sinhala New Year celebration was held under three parts.
1. Sinhala New Year at "Gami Gedara" with children and parents
2. The Sinhala Year of Maha Walawwa with guests
3. Folk Sport Festival With both parties
Here, not only New Year rituals were held for children, but also many sports activities were held for children, parents and guests.

Contact Us

Address -
V V Karunaratne Building, Bulugaha Junction, Kandy Rd, Peliyagoda.

Phone - 0717618278

Email - mecdc@kln.ac.lk

Open Hours

Monday - Friday

8.00 a.m - 5.00 p.m

Search