ආදර්ශ මුල්ළමාවිය හා දිවාසුරැකුම් මධ්යස්ථානය, කැලණිය විශ්වවිද්යාලයීය පුස්තකාල හා විඥාපන විද්යා අධ්යනාංශය එක්ව සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි පෙරපාසල් ගුරුවරුන් සඳහා පවත්වන ලද "පුංචි අපේ පොත් මුල්ල" ප්රථම ජාතික වැඩමුළුව සාර්ථකව අවසන් කරන ලදි. මේ සඳහා සම්පත් දායකත්වය සැපයූ ආචාර්ය කේ. ආර්. එන් හර්ෂණී මහත්මියටත් ආරාධිත ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මියට අපගේ ස්තූතිය.
"Punchi ape poth mulla" The first national workshop for pre-school teachers organized by the Model early childhood devolopment and Daycare Center, with Department of Libraries and data science University of Kelaniya, was successfully End. Thank you for Dr. K.R.N Harshani to given grate contribution for the event as the resources person and Dr. Anusha Edirisinghe who participate as a special guest.

 

Contact Us

Address -
V V Karunaratne Building, Bulugaha Junction, Kandy Rd, Peliyagoda.

Phone - 0717618278

Email - mecdc@kln.ac.lk

Open Hours

Monday - Friday

8.00 a.m - 5.00 p.m

Search