නැතුවාට රන් මාල

උඹේ ගෙල සරසන්න.......

මං ඉඳී උ‌ඹේ ළඟින්

මැරෙනකල් හැමදාම.......

දවසේම අව් රස්නෙ

වෙහෙසවයි මගෙ මැණික.....

කියන දේ අහලවත්

නැවතියන් හෙට ගෙදර....

 

ශලිනි ලක්ෂිකා

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය