මං කවියක කවි පදයක්

වචන එහා මෙහා වෙච්ච 

 

විස හීයක් ලය ඇමිණුනු

 

කවියෙක් මුව අග දැවටුණු....

                                          

 

චමෝ

 

විශේෂවේදී තෙවන වසර

 

ජනසන්නිවේදන අධ්‍යයන අංශය