නෙලාගන්නට බැරිම හින්දා

දුර ඉදන් පෙම් කරන්න

හැකි උනත් හදවත කියන්නෙම

වරක් නළලත සිඹින්න

සසර ගමනේ උරුම භවයක

ප්‍රේමයෙන් ළඟ හිඳින්න

සොඳුර, එදවස උදා වෙනකල්

මතකයේ හරි රැඳෙන්න…

  

බී.ලක්ෂිකා මඳුශානි

විශේෂවේදී දෙවන වසර

වාග්විද්‍යා අධ්‍යයනාංශය

 

මානව ශාස්ත්‍ර පීඨය