අවැසිමුත් 

නව 

පබැඳුමක්, 

බිඳුණු හදවතින් 

විසුළ කවි පද 

පන්හිඳ මතම සිරවී 

කෙසේ 

අමුණාගන්නදැයි 

නොදන්නෙම් 

මා 

යළිත්...

 

දෑස දැල්වේ

කඳුළින්ම බොඳවී .... 

 

 

පැතුමිණි රත්නසේකර 

පළමු වසර 

මානව ශාස්ත්‍ර  පීඨය 

 

 

සිතුවම - සඳුනිකා හෙට්ටිආරච්චි