Articles
කවිය
- කවි
- Hits: 4072

හදවතේ කොනක
සැඟවිලා
ගුලිගැහුනු
මා පමණක් දන්නා හැඟුම්
තනිකමෙන්
නිහඬවූ
නිදි නැති රෑක
පණ ඇවිත්
තෙලිතුඩට
සුදු කඩදහිය මත
නොපැහැදිලි
බලි කුරුටු
වාගේ
අකුරු කරයි
මගේ
සිතේ උපන්
කවිය
සචිනි ඉමල්ෂා උඩවත්ත
ජනසන්නිවේදන අධ්‍යන අංශය
11 October 2022
ආලයේ වැසි
10 August 2022
I really wonder…
16 August 2022
ලියමනක්!
18 April 2023
පා සළඹ...
08 May 2025
නුහුරු පෙමක වස් කවි
15 November 2022
මට කුමට ?
21 February 2022
මං


