Articles
මරණය
- කවි
- Hits: 5508

දෑතෙහි රුවා ,මිටි මොලවා ,අපි සැවොමා රැගෙන එන ,
දෛවයේ තිළිණයකි.
අවසානයක් කවදාදැයි නොදන්නා.
කොතන එය හමුවේ හමුවේ දැයි නොදන්නා.
ජීවිතයේ අභිරහසක්
මරණයත්..
හෙට ද,අද ද,කවදාදැයි නොදන්නා
අවසර ලැබූ පමණින්
කෙවල් නොකරම යා යුතු ගමනකි.
හිටියත් පිරිවරසෙන් සමඟින්,තනිව යා යුතු ගමනකි.
පී.එස් .නේෂලා
දර්ශන අධ්‍යන අංශය
මනෝවිද්‍යා විශේෂවේදී දෙවන වසර
සමාජීය විද්‍යා පීඨය
08 May 2025
අප්පච්චි…
23 September 2022
තනිකම
30 August 2022
පහන් සිළ
09 January 2023
අකීකරු සිතිවිලි
10 October 2023
බක්මී හසරැළි
03 August 2022
නුඹ නොදත් ඈ
01 February 2023
තනිකම


