Previous Next

“ ‍Young Journalist ” පුහුණු වැඩසටහනේ පළමු දේශනය

කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය මගින් විශ්විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සන්නිවේදන හැකියාවන් හා කුසලතාවන් ඔප්නැංවීමේ අරමුණින් සංවිධානය කළ “ ‍Young Journalist ”   පුහුණු වැඩසටහනේ පළමු දේශනය නොවැම්බර් මස 27 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහතාගේ සහභාගීතවයෙන් සාර්ථකව පැවැත්විණි. සන්නිවේදන  හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජේ.කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන්  “ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණකරණය” යන මාතෘකාව පාදක කර මෙම දේශනය පැවැත්විණි.  .

© 2019 Communication and Media Unit. All Rights Reserved. Designed By Communication and Media Unit.

Search