"මුඛ ආවරණ විධිමත්ව බැහැර කරන්න"
කැලණිය විශ්වවිද්‍යාලයේ,
තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක,
සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයනාංශයේ,
මහාචාර්ය රංගිකා බණ්ඩාර මහත්මිය සමඟ කළ සංවාදය.