Articles
පහන් සිළ
- කවි
- Hits: 4686
පහන් සිළ
මද පවන
රඟ නගයි මනරම්ව
ලොව බලන
තටු සලන
ඉගිල යන පුංචි නුඹ
ලොබ බඳී
කහ එළිය
සිප ගන්න
වෙර රැගෙන ...
දැල්ල යට
කර වෙච්ච
උන් වගේ නොවෙද අප....?
භාග්‍යා මුතුනායක
පළමු වසර
සමාජීය විද්‍යා පීඨය
පහන් සිළ
මද පවන
රඟ නගයි මනරම්ව
ලොව බලන
තටු සලන
ඉගිල යන පුංචි නුඹ
ලොබ බඳී
කහ එළිය
සිප ගන්න
වෙර රැගෙන ...
දැල්ල යට
කර වෙච්ච
උන් වගේ නොවෙද අප....?
භාග්‍යා මුතුනායක
පළමු වසර
සමාජීය විද්‍යා පීඨය
