Articles
දනිමි නුබ මගෙ බවම....
- කවි
- Hits: 3992

සංසාර පුරුද්දට
හැම භවයෙ
එක ලෙසම
හමුවෙච්ච හැටිතාම
පුදුමයක් මේ සිතට...
ඒ සුවද ඒ නිවන
බිදක්වත් නෑ අඩුව
කිසිම සැකයක් නැතිව
දනිමි නුබ
මගෙ බවම.....
එච්.එම් ඉෂාන් මාලින්ද හේරත්
විශේෂවේදී දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
28 December 2022
ආදරණීය සිත්තම
03 August 2023
ඔරලෝසු කටු...
08 May 2025
ආලයේ මාත්‍රා
25 October 2022
ගෙවී ගිය කොහුමිට
06 October 2022
බර අදින සිල්පර
06 June 2023
කලු හමට මම
06 June 2023
කෙල්ලෙක් හින්දා


