Articles
මංජුසාව
- කවි
- Hits: 5864

උතුර දකුණ
බටහිර හා නැගෙනහිර
සතර දෙසක් යා කෙරුවා
සබද කැල .....
සියුම් පැතුම් දස දහසක
මුකුලු හඩ
ජිම් එක පුරා
විහිදී ගියේ යොවුන් හඩ ...
සින්නො ඇවිත් මොර ගෑවද
දකින විට
එකමුතු කලේ
අවාරයට පිපුණු මල ...
මසක දෙකක
පුහු වූ බිය සංකා මැද
කාලය ගත කලේ
සුන්දර නිමේෂක .....
පාට පාට වර්ණ ලෝක
එකලු විය
දිනෙන් දිනම නිදි වැරු
රෑ තෙගුණ විය
මහන්සියයි කැපවීමයි
එකලු විය
පළමු වසරේ කලා උළෙල
මංජුසාව නමින් විය ...
අය් යා අක්කා සහ සමගින්
ගෙවුනු රැය
බැජ් ෆිට් එක වැඩි වැඩියෙන්
දැනුණු දින
එතකුදු හුදු නිමේෂයක
නිමා විය ....
හර්ෂිකා උදයන්ගනී
දෙවන වසර
නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්භ කලා අධ්‍යයන ඒකකය
මානව ශාස්ත්‍ර පීඨය
08 May 2025
ආලයේ මාත්‍රා
01 February 2023
නුඹට පුළුවන්ද මගදි හැරෙන්න!
11 July 2022
කිරි සුවඳ
26 September 2022
මගේ කවියක් ගානෙම
13 November 2022
අරුමැසි ගම් පියස
18 April 2023
පා සළඹ...
10 August 2022
I really wonder…


