Articles
අවසන් වසර
- කවි
- Hits: 6207

හිරු උදා වූ ඒ දවස
සරසවි මාවත අද්දර
මා මැවූ ඒ සිහින
මතක් වෙමි අකුරු කරනට
හමුවුණා මිතුරු කැල
හමු උනා ගුරුදෙගුරු
හදුනමින් ඒ මුහුණු
කතිකා කරමින් සිටියා
අප ජීවන තොරතුරු
ඔබට මතකද ඒ අතීතය
නමුදු කොතනක සිටිනුයේ ද නුඹ
හමුවන් එක වරක්
සරසවි මාවත අද්දර
නුඹට මතක නැද්ද
දැන් අපගේ අවසන් වසර
ප්රදීපා සංදීපනී
මානව ශාස්ත්ර පීඨය
ප්රථම වසර
18 July 2022
අකල් වැස්සට තෙමුණු මලක්...
13 November 2022
හන්තාන වැසි
13 September 2022
බිම්බා දේවි නම් ඈ...
18 April 2023
අප්පච්චිට
16 August 2022
මං එනතුරු
30 August 2022
පහන් සිළ
26 September 2022
තව නොදුටු කිරි සිහිනේ


