Articles
නුඹ දන්නවද..
- කවි
- Affichages : 3180

පිරිමි නුඹ සොයනා
ඒ සෑම ස්ත්රියම
නුඹ සොයන්නේ
ඇයිද.. නුඹ දන්නවද..
ගැහැණු නුඹ සොයනා
ඒ සෑම පිරිමියම
නුඹ සොයන්නේ ඇයිද
නුඹ දන්නවද..
රමණයේ කෙලවර
ලැබෙන සන්තුෂ්ටිය
තුළින් සන්සිඳි
පිරිමි නුඹ ගැන
නොදත් ඒ පව්
ස්ත්‍රියයි නුඹ
ආලේ රමණය
දෙකම අයදින..
පී.ඩී.රෙෂිනි අනුරාධා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය

6 octobre 2022
පරණ වුණු අලුත් පොත්

15 mai 2023
මගේ කතාව

20 juin 2022
රොබරෝසියා...

7 septembre 2022
මගේ පැල්පත

10 octobre 2023
ආයෙමත් ආදරයෙන්

15 novembre 2022
මල්වර නැකත

3 août 2023
අවසන් වසර
