Articles
සයුරෙන් එතෙර කහවණු
- කවි
- Affichages : 3526

සයුරු තෙර තරණය කර
සොයන්නට වෙර දරණ
යස ඉසුරු ද
කහවණු ද
ප්රතාපය ද
එසේ නොවුණි නම්
සපරාධී හිංසනය ද
දර්ද්‍රතාවය ද
අනුන් පරයා නැගෙන ගැස්ම ද
සයුරු තෙර නොදනී ද
යම් සේ කියන වග නම්
එම් පී නුවන්ති මධුෂාණී කුමාරතුංග
ගෞරව උපාධි දෙවන වසර
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය
28 décembre 2022
නුඹ දන්නවද..
7 septembre 2022
ඇය!
1 février 2023
රැයේ සඳ අවදිව - මම හිඳි සුවසේ නිදිව
30 août 2022
අතීතයේ මතක
18 juillet 2022
ගිනියම් හදවත්
10 août 2022
I really wonder…
13 novembre 2022
සරසවි ප්‍රේමය


