"I'm proud to call myself a UoK alumnus."
"කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස මා අමතනු ලැබීම ගැන මම ආඩම්බර වෙමි"

ඔබට කැලණිය විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම්, පහත යොමුව ඔස්සේ ගොස්, අපගේ අයදුම්පත භාගත කරගෙන, එහි උපදෙස් අනුව කටයුතු කරන මෙන් ගෞරවයෙන් මතක් කර සිටින්නෙමු. ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, පහත සදහන් අපගේ දුරකථන අංකයට හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ විමසන්න.

If you wish to become a member of the University of Kelaniya Alumni Association, we respectfully remind you to go through the link below, download our application form and follow its instructions. If you need more information, please contact our official phone number or email below.
©{2023} Alumni Association, University of Kelaniya. All Rights Reserved.

Search