Articles
සෙනෙහස...
- කවි
- Hits: 6128

නුඹත් හරියට අහස වගේ
මහවැසි වස්සන
දරා ගන්නට බැරි තරම්
පොළවට බර දීලා
මටත් අහසක් වෙන්න හිතයි
ඒත් මහ පොළවක් වෙන්නම්
සත්තයි නුඹට දරන්න අමාරුයි
ඇහි දාර මත නලියන කදුලු..
එච්. එම් ඉෂාන් මාලින්ද හේරත්
ජනසන්නිවේදන විශේෂවේදී දෙවන වසර
සමාජීය විද්‍යා පීඨය
06 June 2023
ලිය
27 July 2022
දෑස දැල්වේ කඳුළින්ම බොඳවී
06 October 2022
බර අදින සිල්පර
28 December 2022
නුඹ දන්නවද..
15 November 2022
රතු වුණු දෑස්
15 May 2023
මගේ කතාව
07 December 2022
දොරටු විවර කරේ නුබයි අප්පච්චි අහස් මාලිගා තනන්නට ........


