Articles
බලාපොරොත්තුව
- කවි
- Hits: 6571

ඉවර කරගන්න බැරුව බාගෙට ලියපු සටහන්
නළල රැළි කරමින් උන්නු පීඩනෙන් පිරුණු ඇස්
දේශන, පැවරුම් ,නිබන්ධන මැද විඩාබර ලකුණු
ඒ හැමදේම අස්සෙ මං දැක්කෙ අනාගත හිනාවක සලකුණු
කමක් නෑ ඔය මොනවා වුණත්
හෙට පායන්නෙ අලුත් ඉරක්
දිලේකා නෙත්මිණී කුමාරි
ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පළමු වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය
06 October 2022
ප්‍රශ්න පත්‍රය
27 June 2022
හන්තානට පායන සඳට පිළිතුරු ගීයක්
07 December 2022
හෙළ අකුර
21 February 2022
මං
11 October 2022
ආදරණීය සරසවිය
10 October 2023
සඳ අයිති අහසට ආදරෙන්..
18 July 2022
මාණික්කාවතෙන් අරගලයට


