Articles
පැතුමන්
- කවි
- Affichages : 5609

දිනෙක පැතුමන් හදේ අතුරාලා
නිහඬ කුසුමන් සේ මිහිමතේ සතපාලා
වේදනා විඳ දරා සැනෙකින් කෑ ගසා පිටමං කරාපු
කාරණා දැන දැනම මා අද තනිව ඉන්නා හැටි බලාපු
පාරනා සිතිවිල්ල ආයෙත් මතකයේ හොල්මන් කරාපු
කාලයයි දැන් පැතූ පෙම් මල පරවෙලා දැන් නුඹ හොයාපු
අසංවර හිත් කෙලෙසදෝ ඒ විගස වෙනසට මුහු වුණේ
වහන්කර බෑ කියන්නට නුඹ අතැර ගිය හැටි කාරණේ
නිදන්කර මා හිතේ කොනකින් නුඹ සිතූයේ දෝසනේ
පහන් කර මා රැයම යළි යළි විඳෙව්වා දැන් හඬන්නේ
රවීනා අනුපමා
සමාජයීය විද්යා පිඨය
පළමු වසර
15 novembre 2022
මට කුමට ?
25 octobre 2022
ගෙවී ගිය කොහුමිට
10 octobre 2023
ප්රේමය, මා නුඹට අමතමි !
25 avril 2022
සඳට ආදරෙන්...
13 septembre 2022
උමතු අමුතුව.
13 novembre 2022
වෙමි නුඹේ වැරදිකරු..
6 octobre 2022
ගන්දබ්බයෙක් විය මා...


