වලාකුළු කතා කරයි
- කවි
- Affichages : 5430
මගෙ පාළුව මකාගන්න
මට හිටියේ නුබ විතරයි
දුක හිතුනම හැම රෑකම
දුව එන්නේ ඔබ ළගටයි
ඔබ ඈතින් ඉන්න විටදි
මතකෙට එන හැම මොහොතක
කියයි වලාකුළු රහසින්
වසන්තයට අත වනාවි
පුංචි තරුත් හොර රහසින්
ඒත් මසිත ගොළු කරමින්
සොයන්නෙ මා මබ විතර යි...
එස්.පිි.ප්රදිිපා සන්දිිපනි
පළමු වසර
මානව ශාස්ත්ර පීඨය


