ජීවිතය
- කවි
- Affichages : 6873

ළං නොකරගත යුතු පමණක් දෑ
වද්දාගෙන විහින් සුසුම්ලන
අපූරු විහිලුවකි
ජීවිතය ......
සබද,
හුදකලා වූ කල
මෙනෙහි කළ යුතු
එකම දෙය
ජිවිතය ......
ඩබ්ලිව්.එම් හoසිකා දෙව්මිනි
පළමු වසර
4 avril 2022
ආදරය එහෙමයි…
15 mai 2023
කුවේණියේ
17 janvier 2022
පිරිමැදුම්
4 juillet 2022
සරසවි තනිකම
6 octobre 2022
රතු සහ ගැහැණිය
18 avril 2023
පා සළඹ...
8 mai 2025
අප්පච්චි…


