Image

ජීවිතේ ඉඩෝරය 

සෙනෙහසින් නිම කළ

සෝ සුසුම් නිවාලන

සවිය විය නුඹ

 

දුර ඈත ආකාසෙ

පායන සඳ කුමට මට

හැම වෙලේ සිත නිවන

පෙමයි නුඹ

මගේ සඳ

 

කේ.ඒ.සයුරි ජයනිකා

තෙවන වසර

මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශය

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය

11 تشرين1/أكتوير 2022
18 تموز/يوليو 2022
03 آب/أغسطس 2023
26 أيلول/سبتمبر 2022
07 أيلول/سبتمبر 2022
11 تشرين1/أكتوير 2022