- ගවේෂණ
- الزيارات: 1647
භාෂා සංදිග්ධතාව
භාෂාව අරුත් අනුවත් වෙනස් වෙනවද ? ලෝකයේ ඇති බොහෝ භාෂාවල ද්විත්ව අරුත් ගන්වන පද සුලබ වශයෙන් දැකගත හැකි වෙනවා . භාෂණ සිංහල භාෂණයේ දී භාෂා සංදිග්ධතාව යනුවෙන් හදුනාගනු ලබන්නේ එයයි.. භාෂා භාවිතයේ දී සංදිග්ධතා රැසක් දැකි හැකි අතර වාග් විද්‍යාත්මක අධ්‍යනයක දී භාෂා සංදිග්ධතාව අවස්ථා,