المقالات
ප්‍රශ්න පත්‍රය
- කවි
- الزيارات: 4782

කරනා සියල්ල ප්‍රශ්නයක්
නිවැරදි සියල්ල විසඳුමක්…
හේතුවේ අවසන ඵලය තියෙනවා
ඵලය ලබාගෙන හිත හිනැහෙනවා…
කොහොම වුනත් මෙහි වෙන්නට ඕනා
නිවැරදි ඵලයයි නෙලන්ට ඕනා…
කුමක්ද මොකටද ජීවිතේ
ඇරඹුනේ ම ප්‍රශ්නයකින් නේ…
පිළිතුරු සොයන්න සිදුවන්නේ
බුද්ධිය පෙරටුව ආත්මයේ…
නිවනට යන මග සොය පන්නේ
සත්‍යය වැටහෙන මිනිසුන් නේ…
ලිඛිත අලිඛිත වශයෙන් හරි අපි
හැමදෙනාම ළඟ ප්‍රශ්න ඇතේ…
පිළිතුරු වටේට කැරකෙන වුව මැන
නිවැරදි පිළිතුර තෝරන්නේ…
ජීවිතේ සරලයි- පිළිතුර මාරයි
ප්‍රශ්නෙ හමාරයි- බුදු වදනේ…
ජීවන ප්‍රශ්නය විසඳන පිළිතුර
නිර්වාණය යයි සිත් දන්නේ…
කේ.ඉමාලි සහනිකා සේනාරත්න
පළමු වසර,
මානවශාස්ත්‍ර පීඨය,
25 تشرين1/أكتوير 2022
ගසක මහිම
15 تشرين2/نوفمبر 2022
මල්වර නැකත
10 تشرين1/أكتوير 2023
ආයෙමත් ආදරයෙන්
25 تشرين1/أكتوير 2022
ඉර...
06 تشرين1/أكتوير 2022
බර අදින සිල්පර
03 آب/أغسطس 2022
සුළඟ හා මුසුවෙමි
06 تشرين1/أكتوير 2022
ගන්දබ්බයෙක් විය මා...


