المقالات
ඔවදන
- කවි
- الزيارات: 4887

රැවුම් ගෙරවුම්
ලැබුම් නොලැබුම්
ගැටුම් පැටලුම්
තැවුල් කඳුලැල්
සැමට සැමවිට
දසත ලෝ අත
පමණක් ඔබටම
කිසිදා නැත වෙත
මටත් ඔබටත්
හෙටත් දැනටත්
හොඳත් නරකත්
ලැබෙත් නොලැබෙත්
හොඳම රැස් කර
නරක නොම හැර
දුවව් දිරි ගෙන
අගුණ ගුණ කර..
පී.ඩී.රෙෂිනි අනුරාධා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය
15 تشرين2/نوفمبر 2022
මල්වර නැකත
25 تشرين1/أكتوير 2022
නොලැබු හසරැල්
11 تشرين1/أكتوير 2022
සෙනෙහස...
28 كانون1/ديسمبر 2022
නින්ද සහ සිතුවිලි...
09 كانون2/يناير 2023
කැලණි කන්ද
09 كانون2/يناير 2023
අම්මා
15 تشرين2/نوفمبر 2022
මට කුමට ?


