المقالات
තනිකම
- කවි
- الزيارات: 5637

සොදින හිරු නැති මං පෙතේ
නිසල රැයකදි තනි මන් පෙනේ
තනිව ඉකිබිද තනිව හඩනා
කදුළු මුතුකැට ගනදුරේ
අහස් කුස යට මැදියමේ ලියලන
නොයෙක් පැනයන්ට විසදුම් නොදේ
මසිත අදුරෙහි තෙරපි තෙරපි
එබිකම් කළත් මා මිතුරෙක් ලෙසින්
නෙත් වසා සොයනෙමි රුවක්
නෙක, අදුරු සේයා පටලයෙන්
සියක් පැනයන් විසදුවත් මා
පෙර දිනය ගැන නැත ක්ෂමා
මාවතේ එක් කොනක ලියලන
පැනයකට පිළියම් සොයනමුත්
පැනය මා හා තනිවෙලා.....
ප්‍රදීපා සන්දීපනි
ප්‍රථම වසර
මානව ශාස්ත්‍ර පීඨය
07 أيلول/سبتمبر 2022
මගේ පැල්පත
10 آب/أغسطس 2022
In the midst of everything.
11 تشرين1/أكتوير 2022
Chasing for “online” freedom
26 أيلول/سبتمبر 2022
මගේ කවියක් ගානෙම
20 آذار/مارس 2023
රන් මුදුව ගැළවෙද්දි...
16 آب/أغسطس 2022
ඔබයි මගේ කුස...
06 تشرين1/أكتوير 2022
බර අදින සිල්පර


