Articles
මගේ පැල්පත
- කවි
- Affichages : 4379

අදුරු සෙවනැලි අතර
තනිව මා ගිය ගමන
මතක සිතුවම් පොදි බැද
දුරක ගිය ඒ ගමන
මතකයි ද ඔබට තාමත්
සවන් පින වූ
ඒ මියුරු වදන්
අද දැනෙන ඒ සතුට
ගී තනුවකින් ලියැවෙද්දි
නෙතු පියන්
තෙමෙන බව දුටුවා ද?
ඒ ඔබේ උණුසුම යි
ඒ ඔබේ ආදරය යි...
එස්.පී.ප්‍රදීපා සන්දීපනි
කලා පීඨය
කැලණිය විශ්ව විද්‍යාලය
10 octobre 2023
සිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ..
27 juillet 2022
දෑස දැල්වේ කඳුළින්ම බොඳවී
3 août 2022
අප්පච්චි
4 juillet 2022
සරසවි තනිකම
7 septembre 2022
මුරුගසන් වැස්ස
13 novembre 2022
ඔවදන
6 juin 2023
ආදරණිය නොරිකො


