المقالات
මගේ පැල්පත
- කවි
- الزيارات: 5772

අදුරු සෙවනැලි අතර
තනිව මා ගිය ගමන
මතක සිතුවමි පොදි බැද
දුරක ගිය ඒ ගමන
මතකයි ද ඔබට තාමත්
සවන් පින වූ
ඒ මියුරු වදන්
අද දැනෙන ඒ සතුට
ගී තනුවකින් ලියැවෙද්දි
නෙතු පියන්
තෙමෙනද බව දුටුවා ද?
ඒ ඔබෙි උණුසුම යි
ඒ ඔබෙි ආදරය යි...
එස්.පී.ප්‍රදීපා සන්දීපනි
කලා පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය
04 نيسان/أبريل 2022
ආදරය එහෙමයි…
03 آب/أغسطس 2023
මරණය
06 حزيران/يونيو 2023
කෙල්ලෙක් හින්දා
10 آب/أغسطس 2022
සබ්බං පහාය ගමනීයං!
30 آب/أغسطس 2022
අතීතයේ මතක
09 كانون2/يناير 2023
අම්මා
20 حزيران/يونيو 2022
රොබරෝසියා...


