المقالات
සිනාමුව තුළ කැන්දා - හදේ හැඬුම් පොදි බැන්දා
- කවි
- الزيارات: 5335

දැකුමකට පෙම් පුරන සිතිවිල්ල අස්සේ
සිහිනයට ඉකි බිඳන කඳුළු වැහි වැස්සේ
දෛවයට රළු බැනුම් මමය මට ඉස්සේ
ආලයට වරම් නැහැ තවම හද ගැස්සේ
දුර හිඳන් පෙම් පුරන කතිකාව හුදෙකලාවකි
බර කඳුළු නෙතින් ගැලු හැමවිටක ගං තලාවකි
බුර බුරා නැගුණ සෝ ගින්න ඇවිලෙන වෙලාවකි
හිර ගත්තේ නැති හිතක් තවම මහ අවනඩුවකි
රවීනා අනුපමා
පළමු වසර
සමාජයීය විද්‍යාපීඨය
27 تموز/يوليو 2022
අරගලයේ කනිසම
06 تشرين1/أكتوير 2022
IT IS A FEELING THAT EVERYONE WANT
15 تشرين2/نوفمبر 2022
මට කුමට ?
11 تموز/يوليو 2022
කිරි සුවඳ
08 آذار/مارس 2022
ඇය …
15 تشرين2/نوفمبر 2022
මල්වර නැකත
16 آب/أغسطس 2022
ලියමනක්!


