Articles
මගේ පැල්පත
- කවි
- Affichages : 3983

අදුරු සෙවනැලි අතර
තනිව මා ගිය ගමන
මතක සිතුවම් පොදි බැද
දුරක ගිය ඒ ගමන
මතකයි ද ඔබට තාමත්
සවන් පින වූ
ඒ මියුරු වදන්
අද දැනෙන ඒ සතුට
ගී තනුවකින් ලියැවෙද්දි
නෙතු පියන්
තෙමෙන බව දුටුවා ද?
ඒ ඔබේ උණුසුම යි
ඒ ඔබේ ආදරය යි...
එස්.පී.ප්‍රදීපා සන්දීපනි
කලා පීඨය
කැලණිය විශ්ව විද්‍යාලය
16 août 2022
පැන්සල
7 décembre 2022
ළඳුනේ!
8 mai 2025
ආලයේ මාත්‍රා
28 décembre 2022
ප්‍රේමය !
7 septembre 2022
යකඩ!
10 octobre 2023
ප්‍රේමය, මා නුඹට අමතමි !
23 septembre 2022
සිනා රුව


