''පිළිසදර''

''පිළිසදර'' රිදී තිරයේ සෙනෙහෙලතාව අචාර්ය මාලිනි ෆොන්සේකා සමග

Image

"මනමේ" 1956 -2022 | 66 වසරක අවිච්ජින්න රංග පාරමිතාව,

"මනමේ" 1956 -2022
66 වසරක අවිච්ජින්න රංග පාරමිතාව

රංගාභිනන්දන නාට්‍ය දැක්ම සහ මහැදුරු සරච්චන්ද්‍ර ප්‍රණාම සුයාමය,

2022 නොවැම්බර් 03 කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී... 

* මනමේ කලා ශිල්පීන් ඇගයුම
* "මනමේට 66 යි" සමරු සංග්‍රහය එළිදැක්වීම

උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 

සවස 5.30 ට... 

* මනමේ නාට්‍ය දර්ශන සවස 3.30 සහ සවස 6.30 

ඉදිරිපත් කිරීම - කැලණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය 

සංවිධානය - සිංහල අධ්‍යයනාංශය සහ නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය

 

විමසීම් - 076 692 5727 | 071 560 0732

සිනමාවලෝකනය - 2022 (Film Festival - 2022)

සිනමාවලෝකනය - 2022 

කැලණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය සංවිධානය කරන සිනමාවලෝකනය චිත්‍රපට දැක්මේ පළමු අදියර සැප්තැම්බර් 22 වන දා සිට ඔක්තෝම්බර් 13 වන දා දක්වා සෑම බ්‍රහස්පතින්දා දිනකම පස්වරු 06.00 ට ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී නොමිලයේ තිරගත වේ.

 

විමසීම් - 076 692 5727 | 071 560 0732

MUWARDA 2022 - Anthology of Creative Art By Freshers මුවරද 2022 - නවක විද්‍යාරථීන්ගේ සාහිත්‍ය නිර්මාණ සංග්‍රහය

MUWARDA - 2022 / මුවරද - 2022

2020 / 2021 අධ්‍යයන වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණි නවක විද්‍යාර්ථි ඔබගේ හැකියා" කුසලතා ඇගයීම අරභයා එළිදක්වනු ලබන “මුවරද” සාහිත්‍ය නිර්මාණ සංග්‍රහය සඳහා ඔබගේ නිර්මාණ භාර ගැනීමට අපේක්ෂිතය.

නිර්මාණ අංශ -

■ කෙටිකතා - Short stories
■ කාව්‍ය රචනා - Poetry Writng
■ ගේය පද රචනා - lyrics writing
■ සන්නිදර්ශන - - Illustrator
(කාව්‍ය රචනා සමඟ භාවිත කිරීමට අපේක්ෂිතය.)

 

කොන්දේසි

■ පළමු වසර විද්‍යාර්ථියෙකු විය යුතුය. ( අධ්‍යයන වර්ෂය 2020 / 2021 )

■ නිර්මාණය විද්‍යාර්ථියාගේ ස්වකීය නිර්මාණයක් විය යුතුයි. ( සංස්කාරක මණ්ඩලය විසින් තෝරා ගන්නා නිර්මාණ ස්ව නිර්මාණ බවට ස්ථිර කථිකාචාර්යවරයකු විසින් තහවුරු කළ යුතුය.)

■ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙන් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

සාහිත්‍ය නිර්මාණ

කෙටි කතා, කාව්‍ය රචනා සහ ගේය පද රචනා (සිංහල)

• Font - Iskoola potha හෝ FM fonts (FMAbhaya වඩාත් සුදුසුය)

• Font size - 12

Short stories, Poem and lyrics writing (English)

• Font - Times New Roman

• Font size - 12

ඔබගේ නිර්මාණ පහත විද්‍යුත් ලිපිනයට නිවැරදි තොරතුරු සහිතව යොමු කරන්න.

Email - muwaradauok22@gmail.com

Email Subject - short story / poem / lyrics / illustrator

Email body - student name, Student number, Phone number , Faculty, Title of the creation

Attachment - ලිඛිත නිර්මාණය word සහ pdf ගොනු දෙකක් ලෙස එවිය යුතුය.

සන්නිදර්ශන JPG ගොනු ලෙස එවිය යුතුය


නිර්මාණ භාරගන්නා අවසන් දිනය - 2022 ඔක්තෝබර් 15

විමසීම් - 076 692 5727 | 071 560 0732

සිනමාවලෝකනය - 2022 (Film Festival - 2022)

සිනමාවලෝකනය - 2022 

කැලණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය සංවිධානය කරන සිනමාවලෝකනය චිත්‍රපට දැක්මේ පළමු අදියර සැප්තැම්බර් 22 වන දා සිට ඔක්තෝම්බර් 13 වන දා දක්වා සෑම බ්‍රහස්පතින්දා දිනකම පස්වරු 06.00 ට ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී නොමිලයේ තිරගත වේ.

 

විමසීම් - 076 692 5727 | 071 560 0732

About Us

A creative, engaged and inclusive university Community sustaining vibrant arts and arts awareness in university culture; Specially performance, media arts and literature

OUR SERVICES

Workshop 

Competition

Awards Ceremony

Arts Exhibition 

CONTACT US

Arts Council

University of Kelaniya,

Kelaniya 11600,

Sri Lanka.

+o112986551

artcouncil@kln.ac.lk 

© COPYRIGHT RESERVED BY UNIVERSITY OF KELANIYA - SRI LANKA. DESIGN BY ICT CENTRE OF UOK.

Search