المقالات
මට කුමට ?
- කවි
- الزيارات: 5086

කෙහෙරැල් මත
සුවද පිච්ච මල් කුමට
හාදු නැතිව
රතු කුංකුම මට කුමට
නුඹ නොදකින
මල් අදුනක් මට කුමට
උණුහුම් නැති
සීත තෝඩු මට කුමට
හිස්තැන් ඇති
වෙන හී සර මට කුමට
නුඹ ළඟ නැති
කෝල හැගුම් මට කුමට
නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු
ප්‍රථම වසර
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය
18 نيسان/أبريل 2023
අප්පච්චිට
08 أيار 2025
ප්‍රේමයේ මුළාව
28 كانون1/ديسمبر 2022
ආදරණීය සිත්තම
15 تشرين2/نوفمبر 2022
මල්වර නැකත
01 شباط/فبراير 2023
නුඹට පුළුවන්ද මගදි හැරෙන්න!
18 تموز/يوليو 2022
Horror Awakening
16 آب/أغسطس 2022
කාලය


