Image

රවුමට ඇලේට වටේට ලියනා

අකුරට ඔබෙ හිතෙ ඇති තැන කුමක්ද…

භාෂා ගානක් තියනා ලෝකේ

ඔබෙ සිත ගත්තේ කුමනා  කුරුට ද…

තම මව්බස හට මුල් තැන දුන්නද

ඔබ සිත් ගත් අකුරක් නුබ හට ඇත…

භාෂාවක් තෝරන්නෙ ලස්සන බලලද

ලස්සන මොකටද කන්නද මිනිස්සුනි…

අර්ථය හොයලා තෝරාව්  භාෂා

සිංහල භාෂා දිලේවි ලෝකා…

සිංහල බසේ ඇති අරුත්  සමූහය

සිතුවද මදකට ඔබේ සිතෙන්…

දැන්වත් පිබිදෙව් කාලෙ ගෙවී යයි

හෙළ බස පැතිරව්  මිනිස්සු දැන්…

අක්ෂර 60 කින් ලොවක් දැකීමට,යමක් කිරීමට,

විදුනැණ හෙලනා හෙළ  භාෂා…

රැකුමට එක්වෙව්

සියල්ල ඉගැනිව්

හෙලබස පෙරටුව සියලුදෙනා…

 

කේ.ඉමාලි සහනිකා සේනාරත්න

පළමු වසර,

මානව ශාස්ත්‍ර පීඨය.

කැණිය විශ්වවිද්‍යාලය.

13 أيلول/سبتمبر 2022
18 نيسان/أبريل 2023
28 كانون1/ديسمبر 2022
07 أيلول/سبتمبر 2022
25 تشرين1/أكتوير 2022
30 آب/أغسطس 2022
11 تموز/يوليو 2022
25 تشرين1/أكتوير 2022