Image
නොසලුනා මා කිසිදු විටකදී
යුධ වදිද්දිත් නුඹ සීතාව වෙනුවෙන්
වසඟ වූවත් මා හිමියනි නුඹ
දිනක් දුටු ඒ ඇගේ ශ්‍රීයෙන්,
ඉවසුවා මන් නුඹේ හැගුමන් හදුණනා ඔබෙ පතිනි නාමෙන්
දැන උන්නා මන්
නුඹ වසග කළ එකම ස්ත්‍රිය
හදවතේ ආලයේ නාමෙන් මන්දෝදරිය..
මා පමණක්ම බව!
 
කේ. ඒ. උපේක්ෂි රංජනා ප්‍රනාන්දු,
සංවර්ධන අධ්‍යන ශාස්ත්‍රවේදී (ගෞරව) තෙවන වසර,
භූගෝල විද්‍යා අධ්‍යන අංශය,
කැලණිය විශ්වවිද්‍යාය.
18 نيسان/أبريل 2023
20 حزيران/يونيو 2022
11 تشرين1/أكتوير 2022
16 آب/أغسطس 2022
13 تشرين2/نوفمبر 2022
18 تموز/يوليو 2022