දොරටු විවර කරේ නුබයි අප්පච්චි අහස් මාලිගා තනන්නට ........
- කවි
- Affichages : 5813

අනෝරා මහා වැසි මැද්දේ .............
බිත්ති සතරකින් වට වූ අපේ පැල්පත
අද වගේ මතකයි ..........
ඒදා ඒ අතීත අමිහිරි මතක ගොඩ
අප දෙදෙනා තුරුළු කරන්
මහ වැසි මැද්දේ ,ගොම්මන් යාමේ පිට වුයේ
සිතා ගත නොහැකි ,
කටුක අමිහිරි බව
කල් තියා දැනුනාදෝ ඔබට .........
අදුරෙන් එලියට යන්නට
අප කැන්දා,
මන් පෙත් විවර කරේ නුඹයි,
අප්පච්චි .......
වෙහෙසක් ගැන නෙසිතා
මාලිගා තනන්නට පියමන් තැනුයේ
නුබයි අප්පච්චි........................
ලක්ෂාන් ටී එල් ඒ
අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය
10 octobre 2023
ආයෙමත් ආදරයෙන්
13 septembre 2022
කාලෙකට පස්සේ අද …
10 août 2022
හුස්ම!
11 octobre 2022
ආලයේ වැසි
18 juillet 2022
Horror Awakening
6 octobre 2022
දනිමි නුබ මගෙ බවම....
16 août 2022
කවකටුව සහ පැන්සල


