රතු වුණු දෑස්
- කවි
- الزيارات: 5538

රතු වුණු දෑස් ඇවිලෙන හිතක් එක්ක පවසනා .....
සමහර රහස් දෙදෙනෙකු අතර පවතිනා ......
ගැහෙනා දෑත් ඇයගේ වාරුව වෙනුවෙන් වෙවුලනා ......
විමසන හැම පැයක්ම මා තිදෙනෙකු අතර සිරවෙනා .....
අවැසිය පෙමක් නමුදු නොහැකිය මට හිදින්න .....
පැවසුවා වරක් අපහසුම ඒ රැකවරණය බිදින්න .....
ඇහුවෙම මගෙන් හැම වාරෙම ඇයි කිමද ......
හමුවුනේ පසුව ඇවිදින් අනේ ඒ මන්ද .....
ප්‍රේමය හමුවුනේ නොහිතන විටක මට රිදෙන්න .....
නොදනී තවත් සොයමී මගක් හිත් තැවුලෙන් මිදෙන්න ....
නුබටත් තැවුල් තිබෙනා බව අසීමිතව රිදෙන්න ......
වෙනත් මගක් ඇතොත් මටත් පවසාපන් හැරෙන්න.....
අදිත කොඩිකාර
විශේෂවේදී දෙවන වසර
මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමණාකරණය
ජන සන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිදායාලය
28 كانون1/ديسمبر 2022
ප්‍රේමය !
06 حزيران/يونيو 2023
කෙල්ලෙක් හින්දා
06 تشرين1/أكتوير 2022
අම්මා නැති අපට
13 تشرين2/نوفمبر 2022
ප්‍රේමය !
28 كانون1/ديسمبر 2022
ආදරණීය සිත්තම
11 تشرين1/أكتوير 2022
Chasing for “online” freedom
18 نيسان/أبريل 2023
හිත් පොඩ්ඩ....


