අකීකරු සිතිවිලි
- කවි
- الزيارات: 5687

පතාගෙන ආව ද එක් පෙමක්
එයින් නොලද කල රිසි රසක්
සොයාගිය තැන වෙන රුවක්
කඩා වැටුනේ තුන් හිතක්
නිදහස් තැනින් ගලා ගිය දිය බිඳක්
තරණය කළේ විඩාබර ජල කදක්
කාලය සමඟ ඉගිල්ලුන එක් ලදක්
මරා දැමුවේ අකීකරු සිත්තමක්
ටී.පී.ඩබ්ලිව්. හර් ෂිකා උදයංගනී
දෙවන වසර
20 حزيران/يونيو 2022
රොබරෝසියා...
10 تشرين1/أكتوير 2023
මැරෙන්නට මොහොතකට පෙර : කියම් ද නොකියම් ද ?
01 شباط/فبراير 2023
තනිකම
13 أيلول/سبتمبر 2022
රෝස මල
28 كانون1/ديسمبر 2022
බලාපොරොත්තුව
18 نيسان/أبريل 2023
පියෙකුගේ අවසන් කැමැත්ත
15 تشرين2/نوفمبر 2022
මට කුමට ?


