මගේ සඳ
- කවි
- Affichages : 5440

ජීවිතේ ඉඩෝරය
සෙනෙහසින් නිම කළ
සෝ සුසුම් නිවාලන
සවිය විය නුඹ
දුර ඈත ආකාසෙ
පායන සඳ කුමට මට
හැම වෙලේ සිත නිවන
පෙමයි නුඹ
මගේ සඳ
කේ.ඒ.සයුරි ජයනිකා
තෙවන වසර
මානව සම්පත් කළමනාකරණ අධ්යයන අංශය
වාණිජ හා කළමනාකරණ අධ්යයන පීඨය
7 septembre 2022
යකඩ!
20 mars 2023
ප්රේමයෙ රහ බලා හිඳිමි..
7 décembre 2022
ළඳුනේ!
28 décembre 2022
නුඹ දන්නවද..
15 mai 2023
සයුරෙන් එතෙර කහවණු
27 juillet 2022
අත්හරිනු ද?
9 janvier 2023
කලු කුමාරයා


