ආලයේ වැසි
- කවි
- Affichages : 5294

මීවිතක් බඳු සියුම් දෙතොලඟ හාදු සීතල නොවේ...
දෙනෙත් තද කර පහස වින්දා වැයෙන ගීතය ලැමේ...
උණුහුමයි ඔය ළයට තුරුළුව අමාවක ඇති රැයේ...
ප්‍රේම පූජාසනය මත්තේ ගැහැණියයි මා ඔබේ...
හෙටත් මේ හෝරාව අපගෙයි ලියවුණත් මා හදේ...
මටද නොදැනී මගේ තැන අද ලියක් ඔබ හා බැදේ...
මෝර මහ වැසි ඇද හැලෙන රෑ ඈතකින් ඇති ඉමේ...
ආලයට දොර ඔබට පමණයි අලුත් භවයක මගේ...
හිමාෂා රණතුංග
දෙවන වසර
සමාජ විද්‍යා පීඨය
13 novembre 2022
අරුමැසි ගම් පියස
25 octobre 2022
ගෙවී ගිය කොහුමිට
18 avril 2023
අප්පච්චිට
20 juin 2022
රොබරෝසියා...
6 octobre 2022
IT IS A FEELING THAT EVERYONE WANT
13 novembre 2022
සරසවි ප්‍රේමය
23 septembre 2022
තනිකම


