Image
කලු රුවට
මම කැතයි 
කියලා කීවාට 
අම්මා කිව්වේ ම
සුදු හුබස්
කලු මැණික් කියලා....
 
සුදු පාට හදවතට 
කලුපාට හම තිබුණා ම
කලුනික වගේ කියලා
ආච්ච් අම්මා කියනවා හැමදාම...
 
පරලොවට පණිව්ඩය කියෙව්වාම
එහි තිබුනේ 
හම සුදුවට නැත්නම් සායමක් හරි ගෙනෙල්ලා 
කියලා
තාම මම තැවෙනවා පණිව්ඩය
ඇයි පරක්කු උනේ කියලා.
 
 
ඩබ්. ඩබ්. ඩබ්. එච්. වඩුගේ .
සිව්වන වසර 
වාග්විද්‍ය අධ්‍යන අංශය .
03 آب/أغسطس 2022
11 تشرين1/أكتوير 2022
06 حزيران/يونيو 2023
07 أيلول/سبتمبر 2022
06 تشرين1/أكتوير 2022
13 أيلول/سبتمبر 2022