Image

නොලැබු හසරැල්

මිමිණු පදවැල්

මැවූ සුවිසල්

මතක කැලැලැල්..

 

අඳුරු අහසක්

තනිවු තරුවක්

සමඟ වරුවක්

කිව් කතාවක්..

 

අසා සිටි තනි

තරුව දැවෙමින්

ගිලුනි අහසේ

ක්ෂය වෙමින්

 

තරුව නුඹ කිම

තනිකළේ සඳ

නුබ ගැබත්

ඇසුවා ඔබෙන්..

 

පී.ඩී.රෙෂිනි අනුරාධා

විශේෂවේදී දෙවන වසර

ජන සන්නිවේදන අධ්‍යනාංශය

සමාජීය විද්‍යා පීඨය

10 تشرين1/أكتوير 2023
13 أيلول/سبتمبر 2022
11 تشرين1/أكتوير 2022
09 كانون2/يناير 2023
18 نيسان/أبريل 2023
30 آب/أغسطس 2022
15 أيار 2023