Image

අනෝරා මහා වැසි මැද්දේ .............

බිත්ති සතරකින් වට වූ අපේ පැල්පත                  

අද වගේ මතකයි ..........                                     

ඒදා ඒ අතීත අමිහිරි මතක ගොඩ

අප දෙදෙනා තුරුළු කරන්

මහ වැසි මැද්දේ ,ගොම්මන් යාමේ  පිට වුයේ

සිතා ගත නොහැකි ,

 කටුක අමිහිරි බව

කල් තියා දැනුනාදෝ ඔබට .........

 

අදුරෙන් එලියට යන්නට

අප කැන්දා,

මන් පෙත් විවර කරේ නුඹයි,

අප්පච්චි .......

වෙහෙසක් ගැන නෙසිතා

මාලිගා තනන්නට පියමන් තැනුයේ

නුබයි අප්පච්චි........................


ලක්ෂාන් ටී එල් ඒ

අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශය

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය

18 تموز/يوليو 2022
13 تشرين2/نوفمبر 2022
06 تشرين1/أكتوير 2022
07 أيلول/سبتمبر 2022
15 تشرين2/نوفمبر 2022
16 آب/أغسطس 2022