නුඹ දන්නවද..
- කවි
- الزيارات: 5449

පිරිමි නුඹ සොයනා
ඒ සෑම ස්ත්‍රියම
නුඹ සොයන්නේ
ඇයිද.. නුඹ දන්නවද..
ගැහැණු නුඹ සොයනා
ඒ සෑම පිරිමියම
නුඹ සොයන්නේ ඇයිද
නුඹ දන්නවද..
රමණයේ කෙලවර
ලැබෙන සන්තුෂ්ටිය
තුළින් සන්සිඳි
පිරිමි නුඹ ගැන
නොදත් ඒ පව්
ස්ත්‍රියයි නුඹ
ආලේ රමණය
දෙකම අයදින..
පී.ඩී.රෙෂිනි අනුරාධා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
13 تشرين2/نوفمبر 2022
ඔවදන
06 تشرين1/أكتوير 2022
ප්‍රශ්න පත්‍රය
07 أيلول/سبتمبر 2022
කැලණි හඳ
06 حزيران/يونيو 2023
සඳළු තලයෙන් නික්මෙමි..
20 آذار/مارس 2023
ප්‍රේමයෙ රහ බලා හිඳිමි..
20 آذار/مارس 2023
වැද්දාගේ පාපොච්චාරණය...
13 أيلول/سبتمبر 2022
කාලෙකට පස්සේ අද …


