Image
දිනෙක පැතුමන් හදේ අතුරාලා 
නිහඬ කුසුමන් සේ මිහිමතේ සතපාලා 
 
වේදනා විඳ දරා සැනෙකින් කෑ ගසා පිටමං කරාපු 
කාරණා දැන දැනම මා අද තනිව ඉන්නා හැටි බලාපු 
පාරනා සිතිවිල්ල ආයෙත් මතකයේ හොල්මන් කරාපු 
කාලයයි දැන්  පැතූ පෙම් මල පරවෙලා දැන් ⁣නුඹ හොයාපු 
 
අසංවර හිත් කෙලෙසදෝ ඒ විගස වෙනසට මුහු වුණේ 
වහන්කර බෑ කියන්නට නුඹ අතැර ගිය හැටි කාරණේ 
නිදන්කර මා හිතේ කොනකින් නුඹ සිතූයේ දෝසනේ 
පහන් කර මා රැයම යළි යළි වි⁣ඳෙව්වා දැන් හඬන්නේ 
 
 
රවීනා අනුපමා 
සමාජයීය විද්‍යා පිඨය 
පළමු වසර
09 كانون2/يناير 2023
10 تشرين1/أكتوير 2023
25 نيسان/أبريل 2022
09 كانون2/يناير 2023
03 آب/أغسطس 2023
18 نيسان/أبريل 2023